අභයගිරි විහාර සංකීර්ණයේ උත්තරමූලයට අයත් ආවාස ගොඩනැගිල්ලක දොරටුවට අයත් මුරගලකි. උතුරු දෙසට මුහුණලා ඇති දොරටුවේ දකුණු මුරගල වන මෙය ඉතා
කලාත්මකය. මානව රූපයේ හිස වටා
නාග පෙන නවයකින් යුක්ත කැටයමකි. මෙය කලාත්මක අතින් රත්න ප්‍රාසාදයේ මුරගල හා සමාන
අගයක් ගනී. එම මුරගලේ මෙන් මෙහි ඉහළ මකර තොරණ දක්නට නොමැති වුව ද මානව රූපයේ
හැඟීම් ප්‍රකාශනය ඉතා විශිෂ්ට ය.
No comments:
Post a Comment